ABOUT US

දැක්ම

සාමාජික ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලන සමූපකාර ව්‍යාපාරයේ ප්‍රමුඛයා බවට පත්වීම.

මෙහෙවර

සාමාජික ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් දූරධර්ෂී අධ්‍යක්ෂ මණ්ඩලයක නායකත්වයෙන් පවතින සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිතාවයෙන් උපයෝගී කර ගනිමින් සාධාරණ පාරිභෝගික හා නිෂ්පාදන වෙළඳපොලක් නිර්මාණය කර ගනිමින් තෘප්තිමත් සාමාජික ප්‍රජාවක් සහිත ආදර්ශමත් ජාතික තලයේ ප්‍රමුඛතම සමූපකාර සමිතියක් බවට පත් වීම..